Breaking News
recent

සිංහලේ කාගෙද? සිංහලේ භීතිකාව වැළඳුණු අවජාතිකවාදීන්ට සිංහලෙන් පිළිතුරු


(සිංහලේ ජාතික බලමුළුවෙි මාධ්‍ය හමුව - 2016-1-27)

සිංහලේ ජාතිකාභිමානී රැල්ල හා සිංහලේ ජාතික බලමුළුව ඉලක්ක කරගෙන ‍නොයේකුත් අවළාද, අපවාද එල්ල කරමින් සිංහලේ එකමුතුව විනාශකර දැමීමට මානබල එදා සිංහලේ නොරටුන්ට පාවාදුන් අවස්ථාවාදී, දේශද්‍රෝහී පරපුරුවල වත්මන් අවතාර සිංහලේ රැල්ලත්, සිංහලේ ජාතික බලමුළුවත් යම් යම් දේශපාලන කණ්ඩායම්වල ගිණුම්වලට බැර කරමින් සිංහලේ උතුම් සංකල්පයට ජාතිවාදී ලබලය අලවමින් නව ජාතික පිබිදීම උපන්ගෙයිම මරා දැමීමට ගන්නා උත්සාහය පිළිබදව සිංහලේ ජාතික බලමුළුව අද 27 දින විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

සිංහලේ ජාතික බලමුළුවේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මාධ්‍ය අමතමින් “සිංහලේ” පිළිබදව කළ නිවේදනය, අදාළ විඩියෝව පහත දැක්වෙයි

Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.