Breaking News
recent

සිංහලේ දේශය ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය කරන “එක්ටා“ ගිවිසුමට එරෙහි වෙමු


සිංහලේ දේශය ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය කරන “එක්ටා“ ගිවිසුමට එරෙහි වෙමු. මේ පාවා දෙන්නේ වසර දහස් ගණනක් පුරා ස්වාධීනව, අවිචින්නව රැකගෙන ආ නුබේත් මගේත් මාතෘ භූමියයි. 

1815 දී ඉංග්‍රිසීන් විසින් උදුරාගත් සිංහලේ සැබෑ නිදහස අහිමිකර නාමික නිදහසකට යටත් කර ඇති පසුබිමක ඒ නාමික නිදහසත් ඉන්දියාවට පාවාදී ආර්ථිකවත්, දේශපාලනිකවත් ඉන්දියාවේ වහළුන් කරවන ද්‍රෝහී සැළසුමට එරෙහිව ජාති ආගම් පක්ෂ පාට භේදයකින් තොරව එකා මෙන් දේශයේ නාමයෙන් නැගී සිටිමු.
Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.