Breaking News
recent

සිංහලේ රණවිරැවන් බෙිරා ගැනීමෙි සටන ගලිමුවෙන්


අද මෙි සිංහලේ රටට නිදහස ගෙන්න දිවි හිමියෙන් කටයුතු කරනු ලැබු රණවිරැවන්ට අත්වී ඇත්තේ මහත් වු ඛෙදනීය තත්වයකි. අභුත චෝදනා නගමින් රණවිරැවන් නිරපරාදේ සිරගත කරමින්, මරාගෙන මැරෙන කොටින් නිදහස් කරමින් මෙි ජඩපාලනය අද ගෙනියන්නේ අපුර්වතම පාලනයකි. එයට එරෙහි වීම ඔබගේ යුතුමක් නොව වගකීමකි. මන්ද ඔබට නිදහසේ මෙි රටෙි ජීවත් වීමට ඉඩ සලසා දුන්නේ ඔවුන් බැවින්. 

කෙසේ වුවද රණවිරැවන් දංගෙඩියට දැක්වීමට එරෙහිව අද සිංහලේ ජාතික බලමුළුව ගලිගමුවෙන් දැවැන්ත සටනක් ඇරඹුවා. ඒ නිරපරාදේ කොටින් මැරැවායැයි සාවද්‍ය ප්‍රකාශ ඉදිරිපත් කොට අත්අඩංගුවට ගත් සුනිල් රත්නායක රණවිරැවාගේ නිවසින්. මෙි වන විට මෙිම රණවිරැවන් නිරපරාදේ අත්අඩංගුවට ගැනීමට විරැද්ධව අත්සන් ලබා ගැනීමක්ද සිංහලේ බලමුළුව විසින් සිදුකරනු ලැබුවාසේම මෙි රණවිරැවන් බෙිරාගැනීමෙි සිංහලේ සටන ආරමිභයයි. 








Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.