Breaking News
recent

සිංහලේ සෑබැ නිදහස් උත්සවය හෝමාගමදි සමරයි - PHOTO


1948 දි ලැබුණු නාමික නිදහසේ වහළුන් ලෙස මෙතුවක් කල් ජිවත් වු අපට ඉතිහාසයේ නොවු විරැ අන්දමින් මෙවර රජයේ ජාතික නිදහස් උළෙල සිංහල ජාතියට මහත් අවමානයක් කළ බව බොහෝ දෙනා ඉතා හොදින්ම දැන් දනි. මෙ රටෙි මහ ජාතියේ අභිමානය බිමට පාගා දමමින් අපගේ ජාතික ගිය දෙමළ බසින්ද අද ගායනා කෙරැනු. 

එවන් දිනක සිංහලේ ජාතික බලමුළුව විසින් අද දින තීරැ තිරැ වලට වෙන කළ ලංකා ගොඩිය වෙනුවට සැබෑ සිංහලේ කොඩිය ඔසවමින් හෝමාගමදි සිංහලේ නිදහස් උත්සවය සාර්ථක ලෙස සමරනු ලැබූහ. විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වු අතර සිංහලේ බලමුළුවෙි සභාපති යක්කලමුල්ලේ පවර හිමි, මහලේඛමි මැඩිලේලේ පඤ්ඤාලෝක හිමියන් සහ අශෝක මැණික්ගොඩ මහතා විසින් සිංහලයන් අද අත්ව ඇති ඉරණම පිළිබදව විශේෂ දෙශණයක්ද පැවැත්විය. 

සිංහලේ නිදහස් උත්සවය පැවැත්වීම සදහා නිසි පරිදි නිතිමය අවසර රැගෙන තිබියදිත් විවිධ කාරණා ගෙනහැර දක්වමින් උත්සවය පැවැත්වෙන අවස්ථාවෙිදි දේශපාලන බත්බැලයන්ගේ ඔනෑ එපාකමි මත පොලිසිය විසින් උත්සවය නැවතා දැමිමට අති මහේ වෙහෙසක් ගත්තේ ඉතා නිද්දිත ලෙසිනි. එවන් බාධක මැද්දේ වුවද සිංහලයන්ගේ අභිමානය රැකගනිමින් සිංහලේ නිදහස් උත්සවය අති සාර්ථක ලෙස අවසන් කරන්නට අපට හැකි විය. සිංහලේ නාමයෙන් ඉතා දුර බැහැර පෙදෙස් වලින් පවා පැමිණ අප සමග එක්වු අභිත සිංහල දු පුතුන්ට සිංහලේ ජාතික බලමුළුවෙි අපේ උපහාරය. සුවිශේෂි අවස්ථාවන් වල පින්තුර පහතින් අන්තරගත වෙි. 













Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.