Breaking News
recent

සැබෑ සිංහලේ නිදහස සොයා යන ගමනේ ආරමිභය - රිය පෙරහැර - සමිපුර්ණ විඩියෝව


පෙබරවාරි 04 වන දින සෑබෑ සිංහලේ නිදහස සැමරිම සදහා සිංහලේ ජාතික බලමුළුව විසින් හෝමාගම සංවිධානය කරනු ලැබු සිංහලේ නිදහස් උත්සවයට පැමිණිම සදහා සිංහලේ කොඩි රැගත් රිය පෙරහැර පැමිණීම ආරමිභ වුයේ නුගේගොඩ දෙල්කද හංදියෙනි. දෙල්කද සිට හෝමාගම දක්වා රිය පෙරහැර අභිමානවත් ලෙස ගමන් ගත් ආකාරය පහත විඩියෝවෙන් ඔබට නැරඹිය හැකියි.

Sinhale

Sinhale

1 comment:

Powered by Blogger.