Breaking News
recent

ආන්දෝලනාත්මක මහනුවර අනවසර පල්ලියේ ඉදිරිකිරිම නැවැත්වීමට නියෝග


විහාරගමි හා දේවාල පනතට අනුව කිසිදු බෞද්ධාගිමික ස්ථානයකට අයත් ඉඩම අනවසර ඉදිරිකිරිමි කිරිම තහනමි වුවත්, මෙි නිතිවිරෝධි භාවය නොසලකා ඉදිරිකර ඇති ආන්දෝලනාත්මක මහනුවර පල්ලියේ මෑතකදි ආරමිභ කර නව ඉදිකිරීම් නවත්වන ලෙස නියෝග කර නාගරික කොමසාරිස්වරයා නිකුත් කළ ලිපිය. මෙසේ නියෝග නිකුත් කිරීමට හේතුව සිංහලේ ජාතික බලමුළුව විසින් එම අනවසර ඉදිරිකිමට එරෙහිව පැවැත්වු විරොධතාවයි. 

කෙසේ වුවද ලිපියෙන් පමණක් සිංහලේ ජාතික බලමුළුවේ අප සෑහීමකට පත් නොවන බවද, ඉදිරියට මේ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අවධානෙයන් සිටින බවද දැනුම් දෙමු. සුද්දන් ඉදි කළ බන්ධනාගාරය නගරයේ වටිනාකමට හානියක් බැවින් ඉවත් කළා සේ මේ සම්බන්ධවද කටයුතු කළ යුතුව අැත. පහතින් නිකුත් කරන ලද ලිපියේ ඡායාරෑපයක් දක්වා ඇත. 


Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.