Breaking News
recent

සිංහලේ අනුරාධපුර බල ආක්‍රමණය ජුලි 03


අන්තවාදින්ගෙන් රටට එල්ලවන ආක්‍රමණ වලට එරෙහිව පෙළගැස්වීම සදහා සිංහලේ සිංහලයන් එකතු කිරීමෙි සිංහලේ ජාතික බලමුළුවෙි මීලග බල ආක්‍රමණය මෙි මස ජුලි 03 අනුරාධපුර ශ්‍රී සමිබුද්ධත් ජයන්ති විහාරයේදි පැවැත්වෙි. 

සිංහලයට , බෞද්ධකමට ආදරය කරන එහි ආර්කෂාව සදහා ඔබගේ පැමිණිම අත්‍යාවශ්‍ය මොහෝතකි මෙි. මෙි අන්තවාදින්ගේ ආක්‍රමණයන්ට එරෙහිව සිංහලේ හඩ අවදිවන කාලයක්. එන්න දැයට පණ දෙන්න සිංහලේ. 
Sinhale

Sinhale

1 comment:

Powered by Blogger.