Breaking News
recent

“දරැවන්ට දහමි මග කියන දහමි මාවත“ වැඩසටහනේ පළමු ක්‍රියාන්විතය ත්‍රිකුණාමලයෙන්


සිංහලේ ජාතික බළමුළුව යනු හුදෙක් වචන හරඹ වලට පමණක් සීමාවු සාමිප්‍රදායික සංවිධානයන් නොවන බව අප මෙි වන විටත් විවිධ ක්‍රියාන්විතයන් ඔස්සේ ඔප්පු කර තිබෙි. එවන පසුබිමක අපේ දරැවන් හට දහමි දැනුම බෙිදා හරිමින් දරැවන්ගේ දහමි අධ්‍යාපනය නගා සිටුවීම තුලින් යහපත් පරපුරක් බිහි කිරිමෙි කාර්‍යටද අප මෙි වන විට ආරමිභ කර තිබෙි. 

ඒ අනුව “දරැවන්ට දහමි මග කියන දහමි මාවත“ නමින් වැඩසටහනක් ආරමිභ කර ඇති අතර එහි පළමු පියවර අද ත්‍රිකුණාමළයේ ජයසුමනාරාම විහාරස්ථානයේදි පැවැත්වීමට මෙි වනවිටත් කටයතු සුදානමි කර ඇත. දීපවි්‍යාප්තව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සදහා කටයුතු සකස් කර ඇති අතර එ් අනුව රට පුරා දහමි පාසල් හරහා දරැවනට දහමි දැනුම බෙදමින් දුප්පත් දරැවන් සදහා පොත්පත් බෙිදා දීමෙි දැවැන්ත ක්‍රියාවලියක්ද අද සිට ආරමිභ වෙි. මෙි ක්‍රියාදාමයට ඔබටත් හැකි අයුරින් සහභාගි විය හැකි. ඒ සදහා ඔබට ඔනෑම අවස්ථාවක අපගේ නිල දුරකථන අංකය මගින් අප ඇමතිමටත අවස්ථාව උදා කර දී ඇත. 

සිංහලේ ජාතික බළමුළුව
www.sinhalee.com





Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.