Breaking News
recent

මාතර හුණුකොටුව හංදියේ වැඩ සිටින වසර 300 ක් පැරණි බෝගසත් කපා දමන්ට සැරසේ

 

මාතර බතුනා පාරේ හුණුකොටුව හංදියේ වැඩ සිටින වසර 300 ක් පැරණි බෝධීන් වහන්සේත් කපා දමන්ට සැරසේන අතර මෙි වන විටක් එම බෝධින් වහන්සේව අර්ධ වශයෙන් කපා දමා තිබෙි. කෙසේ වුවද වචන හරඹ වලට සිමා නොවි සෑබෑම සිංහලේ ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන සිංහලේ ජාතික බලමුළුවෙි ජාතික සංවිධායක අරඹෙිපොළ රතනසාර හිමියන් ඇතුලු සිංහලේ සාමාජිකයින් මෙි අවස්ථාව වන විට එම ස්ථානයට ළගා වෙමින් සිටි. 


අප හොදින් හෝ නරකින් මෙය නතර කිරිමට ක්‍රියාකරන අතර මරක්කලයන්ගේ උවනමානවන් වෙනුවෙන් මෙි රටෙන් සමිබුධ ශාසනය අතුගා දැමිමට පාලකයන් ගන්නා නින්දිත ක්‍රියාමාර්ග වලට සිංහලේ ජාතික බලමුළුව කිසි විටෙකත් ඉඩ දෙන්නේ නැත. අප වචන හරඹ වලට පමණක් සිමා වන්නේද නැත. මෙි දේශයේ සැබැ සිංහලයන් එක් වන්න අප සමග.

සිංහලේ ජාතික බලමුළුව
www.sinhalee.com



Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.