Breaking News
recent

“දරැවනට දහමි මග“ දහමි දැනුම වර්ධනය කිරිමෙි හා පොත්පත් බෙිදා දිමෙ වැඩසටහනේ දෙවන අධියරය අද


මුසල්මානු අන්තවාදයට එරෙහිව නොබියව නැගි සිටිනවා සේ අපට යුතුකමක් තිබෙනවා අපේ දැයේ දරැවන් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරන්න. බොදු දරැවන්ට දහමි මග ඔස්සේ යන හැටි කියා දෙන්න පුලුවන්නනං එය කොචිචර අනාගත සමාජයට වටිනා දෙයක්ද ? එ අරමුණ පෙරදැරිව සිංහලේ ජාතික බලමුළුව විසින් සංවිධානය කරන දහමි පාසල් දරැවන්ගේ දහමි අධ්‍යාපනය නගා සිටුවීමෙි හා අසරණ බොදු දරැවන් වෙනුවෙන් පොත්පත් බෙිදා දිමෙි දැවැන්ත වැඩි පිළිවෙලේ දෙවන අධියරය “දරැවනට මග කියන, දහමි මාවත“ නමින් අද දින (8/14) උදේ 9 සිට ත්‍රිකුණාමලය 5 කණුවෙි , ශ්‍රි රේවත දහමි පාසලේදි පැවැත්වෙි.

අපිට අවශ්‍ය හැකි සෑම අයුරකින්ම දැයට පණ දෙන්න. අන්තවාදයට එරෙහිවීමම පමනක් එයට පිළිතුරක් නොවෙි. එබැවින් අපගේ මෙි දිපව්‍යාප්ත වැඩ පිළිවෙලට ඔබටත් හැකි ඔනෑම අයුරකින් අප හා සමිබන්ධ වෙන්න පුලුවන්. එන්න අප සියලු දෙනාම එක්වි “දැයට පණ දෙමු සිංහලේ“

සමිබන්ධවිය හැකි දුරකථන අංකය - 0713666648
අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය - sinhalemedia@gmail.com
අපගේ වෙබි අඩවිය - www.sinhalee.com
Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.