Breaking News
recent

එකම ලේ මුසල්මානු නඩය හා එන්ජීඔ බලු කුක්කන් සිංහලේ බලමුළුවෙි මැදිහත් වීම හමුවෙි පැන දුවයි


අද (8/15) දින 4.30 ට පමණ Independent Arcade ඉදිරියේදි “එකම ලේ“ නමින් හදුන්වාගත් අසාද් සාලි ප්‍රමුඛ මුසල්මානුවන් හා විදේශිය එන්ජීඔ නඩයක් විසින් පැවැත්වු උද්ගෝෂනයට සිංහලේ ජාතික බලමුළුව මැදිහත් විම නිසා පසු බසින්නට සිදුවිය. 

මෙයට ප්‍රධානම හේතුවනං අරසිමලේ, සාමිපල්තිවි හිදි ඇතිවු මුසල්මානු ආක්‍රමණ වලින් සිංහලේ ජාතික බලමුළුව මැදිහත්ව එම ස්ථානයන් බෙිරා ගැනීමයි. එවැනි සිදුවීමි වලට සිංහලේ බලමුළුව මැදිහත් වි විසදා දීම දරාගත නොහැකිවු මෙම මුසල්මානුවන් පිරිස හා එන්ජීඔ නඩය අද සිංහලේට එරෙහිව මෙම උද්ගෝෂණය සංවිධානය කර තිබුනි. 

මෙම උද්ගෝෂණයට විදේශිකයන්ද ආගමන විගමන නීති රිථි උල්ලංඝනය කරමින් පැමිණ සිටීම විශේෂිත කාරණයක් වු අතර එවා පොලිසියට දැනුමි දුන්නද නිසි ක්‍රියාමාර්ග ගැනීමක්ද සිදු නොවුනි. විසා සහිතව හෝ රහිතව මෙරටට පැමිණෙන් කිසිවෙකුටවත් මෙ රටෙි අභ්‍යන්තර ප්‍රශ්ණ වලට මැදිහත් වීමට හෝ උද්ගෝෂණ වලට සහභාගි වීමට නිතියෙන් අවසරයක් නැත. එසේම මෙසේ පැමිණ සිටි විදේශිය මුසල්මානුවන් සිංහල, දෙමළ හෝ ඉංග්‍රිසිවත් කථා කළ නොහැකි අතර කථා කළ හැකි වු එකම භාෂාව ආරාබි භාෂාවයි. ආරාබි කාරයන් මෙහි කුමක් කරන්නේද ? කාරණය ඔබට පැහිදිලි වනු ඇත. එනමි පැහැදිලිවම මෙි එකම ලේ කල්ලියට මුදල් සපයන්නේ ආරාබියෙන් බවයි.

අවසානයේ සිංහලේ ජාතික බලමුළුව මෙි සමිබන්ධයෙන් කුරැදුවත්ත පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කරනු ලැබිනි. 










පහතින් ඇත්තේ එම සිදුවීමට අදාලව අප විසින් පටිගත කරනු ලැබු විඩියෝ දර්ශණයයි
Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.