Breaking News
recent

මාවතගම මුස්ලිම් කල්ලියක් සිංහල තරුණයෙක්ට පහර දෙයි – දත් 4ක් කැඩී රෝහලේ



මාවතගම කොටිකාපොල 8 කනුව ප්‍රදේශයේ නිවසකට බලෙන් ඇතුළුවූ 15 දෙනෙකුගෙන් සමන්විත මුස්ලිම් කණ්ඩායමක් වයස 27ක විවාහක තරුණයකුට බිම ඇදගන ගොස් දරුණු ලෙස පහරදී ඇත. දත් 4ක් කැඩී ඇති පහරකෑමට ලක්වූ පුද්ගලයා මේවනවිට කුරුණෑගල ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

මහජන සෞක්‍ය පරීක්ෂකවරුන්ගේ අවසරය මත තම ඉඩමේ වැසිකිලි වලක් සැකසු බවත් මෙම කණ්ඩායම බලහත්කාරයෙන් නිවසතුලට ඇතුළුවී මාර්ගය කිට්ටුවෙන් වැසිකිළි වල සැකසීම සම්බන්දයෙන් ප්‍රශ්නකර එලියට ඇදගන ගොස් පහරදුන් බව පහරකෑමට ලක්වූ තරුණයාගේ ඥාතියකු සදහන් කර සිටියා.

මේම පහරදීම සම්බන්දයෙන් මාවතගම පොලීසියට පැමිණිලිකර ඇති අතර ජේලර් නමැති මුස්ලිම් ජාතික පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇත. රිස්වාන්, ෆාරුක්, මොහොමඩ් ඇතුළුව අනෙක් සැකකරුවන් 14 දෙනා තවමත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව නැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබෙද්දීත් සහ පහරකෑමට ලක්වූ තරුණයා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුට ඇප ලැබුනේ කෙසේදැයි ප්‍රදේශයේ සිවිල් ක්‍රියාකාරීන් ප්‍රශ්න කර සිටියි.
Sinhale

Sinhale

3 comments:

  1. meka ceylon leader eken ussapu news ekakne....

    ReplyDelete
    Replies
    1. Ay dan news ekak aran damma kiyala meka boru wenawada ?

      Delete
  2. දැන් හොදද බල්ලාගේ යහපාලනේ සිංහල අපේ රටේ පර තම්බ් අපේ එවුන්ට ගහනව

    ReplyDelete

Powered by Blogger.