Breaking News
recent

මුසල්මානුවන් පුල්මුඩෙි, අරිසිමලේ ආරන්‍ය රජමහා විහාරය වටලා පහර දෙයිි


පුල්මුඩෙි, අරිසිමලේ ආරන්‍ය රජමහා විහාරය මෙි අවස්ථාව වන විට මුසල්මානුවන් විසින් වටලා පරහ දෙන බව අපට දැන ගන්නට ලැබි තිබෙි. එය පාලනය කිරිමට පැමිණි පොලිසියටද මෙම අන්ථවාදින් පහර දෙන බව එහ ප්‍රෙද්ශවාසියෙකුගෙන් අපව සමිබන්ධ කර ගනිමින් පැවසීය.

මෙි පිළිබදව අදහස් දැක්වු සිංහලේ ජාතික බලමුළුවෙි ගරැ මහලේකමි පුජ්‍ය අරඹෙිපොල රතනසාර ස්වාමින් වහන්සේ


මෙම ප්‍රහාරයට ලක්වු විහාර භුමියේ මුසල්මානුවන් බලහත්කාරයෙන් අල්ලාගෙන ගොඩනැගිලි සාදා ඇති අතර, ඒ සමිබන්ධව විභාග වු නඩුවකින් පසුව එම සියලුම අනවසර ගොඩනැගිලි ඉවත් කරන ලෙසට අධිකරණ නියෝගයක්ද ලැබි තිබෙිි. ඒ අනුව ගොඩනැගිලි ඉවත් කිරීමට යාමෙදි මෙම මුසල්මානුවන් විසින් එම විහාරයේ දායක සිංහල බෞද්ධ පිරිස වට කර ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, විහාරස්ථානයටද ප්‍රහාර එල්ල කර තිබෙි. මාධ්‍ය සංදර්ශණ, වචන හරඹ නැතිව නිරන්තරයෙන් සිංහලේ වෙනුවෙන් පෙනී සිටින සිංහලේ ජාතික බලමුළුව මෙි වන විටත් එම ස්ථානයට ගොස් ඇති අතර හොදින් හෝ නරකින් තත්වය පාලනය කිරීමට අප පිරිස මැදිහත් වී සිටි. පොලිස් විශේෂ කාර්ය බලකායද මෙි වන විට කැදවා ඇත. 



සියලුම විඩියෝ දරශණ හා පින්තුර ලද විගසින් අප ඔබට ඉදිරිපත් කරන්නෙමු. 

මාධ්‍ය සංදර්ශණ, වචන හරඹ නැති, ක්‍රියාවෙන්ම පමණක් සිංහලේ වෙනුවෙන් පෙනි සිටින සෑබැම ජාතික සංවිධානය
සිංහලේ ජාතික බලමුළුව


Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.