Breaking News
recent

අරසිමලේ පන්සලේ සිදුවීම සමිබන්ධව සිංහලේ ජාතික බලමුළුව පොලිසියත් සමග සාකචිචා


පෙර දින මුසල්මානු අන්තවාදින්ගෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ලවු අරසිමලේ පන්සලට එම මොහොතේම අප සිංහලේ ජාතික බලමුළුවෙි ත්‍රිකුණාමල කණ්ඩායම ළගාවි තත්වය පාලනය කළ අතර සිදුවීම සැලවු වහාම එම ස්ථානයට ඊයේ රාත්‍රිෙය්ම ලගාවු සිංහලේ ජාතික බලමුළුවෙි ගරැ මහලේකමි පුජ්‍ය අරඹෙිපොල රතනසාර හිමියන් ඇතුලු හිමිවරැන් මෙි මොහෝත වන විට සිදුවීම නිරාකණරය කර ගැනීම සමිබන්ධ පොලිසියත් සමග සාකචිචා කරමින් පවති. 




කිසිදු නිත්‍යානුකුලත්වයත් නොමැතිව පන්සල් භුමිය බලෙන් අල්ලාගෙන සිටින මුසල්මානු අන්තවාදින්ට එම භුමියෙන් ඉවත්වන ලෙසට උසාවි නියෝගයක් පවා තිබියදි එයද සැලකිල්ලට නොගෙන මෙම පන්සලට අන්තවාදි ප්‍රහාරයක් එල්ල කලේ පෙර දිනයි. එම අවස්ථාවෙිම සිංහලේ ජාතික බලමුළුව එම පන්සලේ හා එහි නායක් හිමියන් ආරක්ෂාවට එම ස්ථානයට පැමිණි විගය අන්තවාදින් පසු බැස ගියද අවට සැගවී සිට ප්‍රහාර එල්ල කිරිමට ඊයේ රාත්‍රිය පුරා උත්සහ කරමින් සිටි අතර සිංහලේ ජාතික බලමුළුව එම ස්ථානයේ ආරක්ෂාවට සිටි බැවින් එය සාර්ථක වුයේ නැත. එම ස්ථානයේ ආරක්ෂාවට පෙර දින පොලිස් විශේෂ කාර්ය බලකායද කැදවා තිබුනි. එම සිදුවීමට අදාල විඩියෝ පහතින් දක්වා ඇත. 



Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.