Breaking News
recent

අරසිමලේ මුසල්මානුවන් බලෙන් අල්ලාගෙන සිටි විහාර භුමිය නැවතත් 100% ක්, සිංහලයාට


පුල්මුඩෙි අරසිමලේ ආරන්‍ය විහාරයට පෙර දින (08/12) එම විහාර භුමියේ අනවසරයෙන් පදිංචිව සිටි මුසල්මානු අන්තවාදින්ගෙන් එල්ල වු ප්‍රහාරයෙන් පසුව සිංහලේ ජාතික බලමුළුවෙි මැදිහත් වීමෙන් එම විහාරයත්, විහාරයට අයත් ඉඩමත් , එම ඉඩමෙන් විහාරයට ලැබිය යුතුව තිබු අනෙකුත් උපකරණත් නැවත 100% ක්ම එම විහාරයේ අයිතියට ලබා දීමට අපට හැකි වුනි. මෙි වන විට එහි තත්වය සමිපුර්ණයෙන්ම පාලනය කර ඇති බවත් අවශ්‍ය කටයුතු නිමා කොට අප දැන් නැවත කොළඹ පැමිනෙන් ගමන් සිටින්නෙමු.






සිංහලේ ජාතික බලමුළුවෙි අප වචන හරඹ හෝ, මාධ්‍ය සංදර්ශණ කරන්නේ නැත. අපගේ ක්‍රියාවන් ඔබට දැකිය හැක්කේ සැබැවින්ම ක්‍රියාවෙන්ම පමණි. මෙි වන විට බොහෝ සිංහලේ කකියන සිංහලයන් අප සමග නිරන්තරයෙන් එකතු වි වැඩ කිරීමට කැමැත්ත පලකරන්නේද එබැවිනි. මෙි සිංහලේ කකියට, සිංහලේට සැබැ වැඩක් කිරිමට කැමති ඔබ වෙනුවෙන් කරන ආරාධනාවකි. තාමත් සිංහලයා මෙි රටෙි මහ ජාතයයි. මහ ජාතිය වි සිටියදිත් සිංහලයාට මුසල්මානු අන්තවාදින්ගෙන් සිදුවන කෙනෙහෙළිකමි දැන් ඔබට පැහැදිලි වි ඇත. උන් මහ ජාතිය උ දාට සිංහලයාට යන එන මං නැති බව දැන්වත් මතක් කර ගැනිම ඔබට බාරයි. ඒ දිනය වලක්වා ගන්නටමි සිංහලයා බලමුළු ගැන්වීම අනිවාර්යෙන්ම කළ යුතු දෙයකි. ඔබටත් ඔනෑම අයුරකින් අප හා සමිබන්ධ විය හැකි. එක්වන්න රටට සැබැවින්ම වැඩක් කරන්න.

සමිබන්ධවිය හැකි දුරකථන අංකය - 0713666648
අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය - sinhalemedia@gmail.com
වෙබි අඩවිය - www.sinhalee.com
Sinhale

Sinhale

2 comments:

  1. ලැජ්ජයි හාමුදුරුවනේ ...! මේ විදිහට සිoහල බෞද්ධයන් ජාත්‍යාලයේ නාමයෙන් බොරැවෙන්, වෛරයෙන් මුලාවට පත් කරන තරම් පහත් තත්වයට වැටීම ගැන ඔබවහන්සේලා ලැජ්ජා විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. LOL,,, hambayo allagathhta ewa apahu pansalata dunnata thamnuta henata ridila wage,,

      Delete

Powered by Blogger.