Breaking News
recent

සිංහලේ ගැන සොයන්න රනිල්ගෙන් නියෝග


සමාජ ක්‍රියාකාරින් පිරිසක් විසින් ජාතිවාදි මත පතුරන ආසාද් සාලි සමග සිංහලේ ට එරෙහිව කිසිම තේරැමක් නොමැතිව එකමලේ නමින් සංවිධානය කර තිබු විරෝධතාවයට කරැණු දැක්වීම සදහා මැදිහත් වු සිංහලේ බලමුළුව ගැන සොයන ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති වරයා  සාගල රත්නායකට නියොග කර ඇති බව ලංකාඑස්එෆ්නිවිස් වෙබි අඩවිය වාර්ථා කරයි. 

එදා මෙම සිදුවීම සිදුවු දිනයේදිම සිංහලේ බලමුළුව මැදිහත්ව පොලිසිය වෙත පැමිණිලිලක්ද ඉදිරිපත් කරනු ලැබු අතර අප විසින් එහිදි එම එකමලේ උද්ගෝෂණයට සමිබන්ධව සිටි විසා නීති උල්ලංඝණය කරමින් ලංකාවට පැමිණ උද්ගෝෂණවල නිරත වු සිංහල, දෙමළ හෝ ඉංග්‍රිසිවත් කථා කළ නොහැකි විදේශිය මුසල්අමානු අන්තවාදින් සමිබන්ධවද කරැණු ඉදිරිපත් කරනු ලැබු නමුත් ලංකාවෙි ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් වන එවැනි බරපතල සිදුවීමි පිළිබදවවත් නොසොයා සිංහලේ බලමුළු ගැනම සොයන්නේ ඇයිදැයි යන්න ප්‍රශ්ණයකි. එසේම එම උද්ගොෂණයේදි අසාද්සාලි විසින් “කොටි සමග සිටියානං ,ISIS සමගද සිටිය නොහැක්කේ ඇයි“ දැයි වැනි බරපතල ප්‍රකාශයන්ද සිදු කළ නමුත් එවා සමිබන්ධව මෙි වන තෙක් කිසිදු සොයා බැලිමක් කර නැත

ප්‍රවෘත්ති සබැදිය - http://www.lankasfnews.com/2016/08/ranil-wickramasinghe-orders-sagala-rathnayake-Sinhale.html

Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.