Breaking News
recent

සිංහලේ බලමුළුව කිලිනොචිචියට ලගා වෙයි. ගමන නතර කිරිමට මරණ තර්ජන


දෙමල විමුක්ති හමුදාව නමැති සංවිධානයක් මගින් A9 මාර්ගයේ,කිලිනොච්චිය කනගරායන්කුලම් කාලි කෝවිල තුල ඉදිකර තිබු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් විනාශ කලේ 30 වෙනිදා උදෑසනයි. මෙ සිදුවිම දැනගත් වහාම එම ස්ථානයට ගොස් එය නැවත සකස් කිරීමට සිංහලේ ජාතික බලමුළුව තිරීණය කළ අතර එ අනුව අද (31) සිංහලේ ජාතික බලමුළුවෙි ගරැ මහලේකමි පුජ්‍ය අරඹෙිපොල රතනසාර හිමියන් ඇතුලු සිංහලේ බලමුළුවෙි සමාජිකයින් 100 කට අධික පිරිසක් දැන් එම ස්ථානයට ලගාවෙමින් තිබෙි. 

මෙි වන විට ගමන නතර කිරිම සදහා විවිධ මරණිය තරජනද එල්ල වෙමින් පවතින අතර කුමන අභියෝගයක් හමුවෙි වුවද සිංහලේ ගමන තකර කළ නොහැකි බව එහි මහලේකමි හිමියන් පවසයි. එම් ස්ථානයට යාමෙන් අනතුරැව සිදුවන ඔනෑම සිදුවීමකට මුහුණ දිම සදහා අප සුදානමි අතර එම සිදුවීමි සජීවිව විසුරැවා හැරිමටද අප සුදානමි. 

මෙි සිංහලයන්ගේ බෞද්ධ දේශයයි. එය ආරක්ෂා කිරිම අප සැමගේ යුතුකමයි. 

සිංහලේ ජාතික බලමුළුව
දැයට පණදෙමි සිංහලේ


Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.