Breaking News
recent

ප්‍රසිද්දියේ අත්පත්ත්‍රිකා බෙදමින් ආගමි ප්‍රචාරයේ යෙදුනු යොහෝවාගේ පිරිසක් සිංහලේ බලමුළුව අල්ලා ගනි.


මෙරටට විදින්නට සිදුවී ඇත්තේ මුසල්මානු අන්තවාදය පමණක්ම නොවෙි. ක්‍රිස්තියානි දහම පවා විකෘති කරමින් මෙි දිනවල යොහෝවාගේ සාක්ෂිකරැවන් යැයි කියාගන්නා එන්ජීඔ ඩොලර් කාරයන් පිරිසක්ද රට වටෙි කැරකේ. අද (8/16) දින උදෑසනදි කොටිටාවෙිදි මෙවන් පිරිසක් අන්‍යාගමිකරණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ අත්පත්ත්‍රිකා බෙදමින් සිටියදි සිංහලේ ජාතික බලමුළුව මැදිහත්ව ප්‍රශ්ණ කිරීමකට ලක් කරනු ලැබු අතර මොවුන් මෙම ක්‍රි්‍යාව සිදුකරන්නේ කිසිදු ආකාරයකින් නීතිමය අවසරයක් රැගෙන නොවන බවද අනාවරණය විය. සියලු දෙනාටම තමන් කැමති ආගමක් ඇදහීමෙි නිදහස ලබා දී තිබෙනවා යනු , පාරක් පාරක් ගානේ ගොස් අන්‍යාගමිකරණය කීරිමට අවසරයක් දීමක් නොවෙි. පසුව මෙම අන්‍යාගමිකරණ නඩය පොලිසිය වෙත රැගනෙ යන ලදි. සිංහලේ ජාතික බලමුළුව විසින් මෙි සමිබන්ධව පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කෙරිනි. එ අනුව මහජන සාමය අරක්ෂා කිරීම වෙනුවෙන් කොටිටාව බල ප්‍රෙද්ශය තුල නැවත කිසිම අවස්ථාවක මෙවන් ක්‍රියාවක් සිදු නොකරන ලෙසට පොලිිසිය එම අන්‍යාගමිකරණ නඩයට නියෝග කළ අතර පැමිණිල්ල උසාවිය වෙතට යොමු කිරීමටද පොලිසිය විසින් ඉදිරියේදි ක්‍රියාකරනු ඇත.

දැන් බෞද්ධයන්ට හමිබයන්ගෙන් මෙන්ම එක් එක් සාක්ෂිකාරයන්ගෙන්ද ප්‍රශ්ණ වැඩිවි ඇත. තාමත් ඇතැමි සිංහලයන් මර නින්දේය. දැන්වත් උඹලට එකතු වෙන්න බැරිද අපිත් එක්ක මෙි ගෙන යන සටනට. 
එන්න අප සියලු දෙනාම එක්වි “දැයට පණ දෙමු සිංහලේ“
සමිබන්ධවිය හැකි දුරකථන අංකය - 0713666648
අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය - sinhalemedia@gmail.com
අපගේ වෙබි අඩවිය - www.sinhalee.com

Sinhale

Sinhale

9 comments:

  1. niyama wadak math ekagai me wadeta meka sinhale rata bawa me anyagamika haththa danagathayuthui

    ReplyDelete
  2. සිංහ ලේ කියන්නේ බේබද්දෝ ටිකක් උන්ට හෙන වදින්නන ඕනේ

    ReplyDelete
  3. Habai kudu walata
    , lama apachara wLata wiruddawa Nam kattiya awissene me. Pawne

    ReplyDelete
  4. Hamuduruwanta katha karanna ugannanna one. Mahajanayage salli walin kala arala inne habai kathawa nikan hamadema dannawa wage. Kawda me moda hamuduruwo tika lajjai lankawekiyannath. Sinhala rata habai minissu indiawata hari yanna balanne. Me wage Nugath hamuduruwo nisa thamai thawama lanawa higakanne.

    ReplyDelete
    Replies
    1. Oka kiyapan ube deyyata gihilla,, hamuduruwaru sadda nahiwa innawata thopi harima asa athi,, mokada thope deyyage wade karaganna puluwanne hodatama,, lol,

      Delete
  5. Mata wili lajjai mewa dekkahama.. ape rate sinhala buddist aya anith agam walata thanak nodi agam wadaya athi karanawa... me yaka kriya pothe 26:17 kiya kiya modayek wage kiyawanawa.. kata ariddi kisima wedagath widihata neme katha karanne.. lajjai api lankawe kiyanna me wage harak rate jeewath weddi

    ReplyDelete
    Replies
    1. LOL, deyya ochchara balawathnan mokatada yako,, geyak geyak gane yanne,, ay tho hithuwada sinhala boudayo kiyanne ponnayo kiyala,, thope weda walata katawahan inna,, thopi wage eunta me kiyana widiyath madi. hodatama https://www.biblegateway.com/passage/?search=Acts+26%3A17-18 me thiyenne oya 26:17 Gon kathawa thope bible ekenma aragena.

      Delete
  6. me de peliyagoda 4 kanuweth karanawa puluwannam a de natara karanna ape hamuduruwane

    ReplyDelete

Powered by Blogger.