Breaking News
recent

අංකුඹුරේදි මුසල්මානු අන්තවාදි ප්‍රහාරයට ලක්වු සිංහල තරැණයන් බැලීමට සිංහලේ බලමුළුව යයි


පෙර දිනකදි අංකුඹුරේදි මුසල්මානු අන්තවාදින් විසින් සිංහල තරැණයන්ට එල්ල කළ ප්‍රහාරයෙන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති අතර පසුව පොලිසිය විසින් ප්‍රහාර එල්ල කළ කිසිදු මුසල්මානුවෙකු අත්අඩංගුවට  නොගෙන සිංහල තරැණයන් 5 දෙනෙක් පමණක් අත්අඩංගුවට ගෙන ඇත. 

සිදුවීමෙන් පසු පොලිසිය විසින් මෙම සිංහල තරැණයන් බීමතින් සිට ඇති බවට පොලිස් වාර්ථා සකස් කළද වෛද්‍ය වාර්ථා එය කිසිසෙත් සනාථ නොකරන බැවින් මෙය පැහැදිලිවම පොලිසිය විසින් මුසල්මානුවන්ගේ පැත්ත ගෙන ඇති බවට පෙනේ. එසේම මෙම සිදුවීම මුසල්මානුවන්ට වාසි දායක පැත්තට හැරවීම සදහා එම ප්‍රෙද්ශයට පැමිණි මුසල්මානු මන්ත්‍රිවරයයෙක්ද සහයෝගය දී ඇත. 

මෙි වන විට එම තරැණයන් බැලිමට සිංහලේ ජාතික බලමුළුව එහි ගොස් ඇති අතර එම තරැණයන්ගේ දෙමාපියන් සමග කරන සුවිශේෂි සජීව සංවාදයක් අපගේ නිල ෆෙස්බුක් ගිණුම හරහ අද සවස 2.00 ට බලාපොරොත්තු වන්න. 

සිංහලේ ජාතික බලමුළුව නිරන්තරයෙන් අවධියෙන්.

Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.