Breaking News
recent

තිරප්පනේ බුදුපිළිම විනාශ කල මුසල්මානු අන්තවාදින් සොයා සිංහලේ හෙට යයි


තිරප්පනේ ප්‍රාදේශිය ලේකමි කොටිඨාසයට අයත් මරදන්කඩවල ශ්‍රී විජය වලගම්බාරාම රජමහ විහාරය හා බුදු පිළිම වහන්සේලා පෙර දින මුසල්මානු අන්තවාදින් විසින් කඩා විනාශ කර තිබෙි. සිංහල බෞද්ධ රටෙි බෞද්ධයෙකුට දකින්නට ලැබෙන දුක්ඛිතම සිදුවිම මෙි වන විට එහි ගොස් සිටින අප සිංහලේ බලමුළුවෙි ගරැතර ස්වාමින් වහන්සේලාට හා සාමාජිකයන්ට දැක ගන්නට ලැබි ඇත. එම විහාරයේ වු සියලුම බුදු පිළිම වහන්සේලා මුසල්මානු අන්තවාදින් විසින් විනාශ කර දමා ඇති අතර පන්සලේ අනෙකුත් පුරා විද්‍යා වටිනාකමින් යුත් ස්ථානයන්ද විනාශ කර දමා තිබෙි. එසේම තවමත් මුසල්මානුවන් විසින් පන්සලේ නායක හිමියන් වන දයාගම පියරතන හිමිට මරණ තර්ජනය කරමින් තිබෙන බැවින් අපි සිංහලේ බලමුළුවෙි ස්වාමින් වහන්සේලා හා සාමාජිකයින් එහි ගොස් මෙි වන විට පන්සලේ ආරක්ෂාව තර කර ඇත. විශේෂයෙන්ම සිංහලේ බලමුළුව වෙනුවෙන් සිදුවිම දැනගත් වහාම ක්ෂණිව මෙම පන්සලට ගොස් එහි කටයුතු සොයා බලා එහි ආකර්ෂාව තර කළ පුජ්‍ය වැල්හැල්ලේ අරියවංශාලoකාර හිමියන් ඇතුලු අනෙකුත් සාමාජිකයන්ට අපගේ ගෞරවය. 

කෙසේ වුවද එළබෙන සිකුරාදා පොහෝය දින (16) කොළඹින් පිටත්වන අප සිංහලේ බලමුළුවෙි මහලේකමි පුජ්‍ය අරඹෙිපොල රතනසාර හිමි ඇතුලු අනෙකුත් සාමාජිකයින් ශ්‍රී විජය වලගම්බාරාම රජමහ විහාරයේ විනාශ කළ බුදු පිළිම වහන්සේලා වෙනුවට එම ස්ථානයන් නැවත සකසා නව බුදු පිළිම වහන්සේලා තෙනමක් තැන්පත් කිරිමට සුදානමින් සිටි. මෙි හේතුව නිසා දැනටමත් සිංහලේ බලමුළුවෙි හිමිවරැන්ට මරණ තර්ජනද එල්ල වෙමින් තිබෙි. නමුත් මෙි රටෙි බුද්ධ ශාසනයේ ආකර්ෂාව වෙනුවෙන් කළ යුතු දේ කිරිමට සිංහලේ බලමුළුවෙි කිසිවෙක් බිය නොවන බවද මතක් කරමු. මරදන්කඩවල පහුකර කිලෝමිටර් 4 හමාරක් පමණ ගොස් දයාගම හන්දියෙන් කිලොමීටර් 03 පමණ හැරි යන විට මෙම ශ්‍රී විජය වලගම්බාරාම රජමහ විහාරය හමුවෙි. 

මෙි ඔබ අප සමග එකතු විය යුතු වෙිලාවයි. ඔබට එසේ ඔබගේ සහයෝගය හැකි සෑම අයුරකින්ම අපට ලබා දිය නොහැකිනමි , බුද්ධ සාසනය ඉදිරිපරමිපරාවට ආරක්ෂා කර දීමට සිංහලේ බලමුළුව ගෙන යන වැඩ පිළිවෙලට සහයෝගය දැක්විය නොහැකිනං ඔබ ඔබේ ආගමට, රටට යුතුකමක් ඉටු කරන්නෙක් නොවන බවද මතක තබා ගන්න. අපමෙි සියලු දේ අපගේ දහඩිය මහන්සියෙන්, මුදල් වියදමි කරමි ්කරන්නේ මෙි රටෙි බුද්ධ සාසනය අනාගත පරපුරට ආකර්ෂා කර දිමට විනා වෙන යමි පරමාර්ථයකින් නොවෙි. එක් වන්න අප සමග. 

මාධ්‍ය සංදර්ශණ, වචන හරඹ නොමැතිව සැබැ සිංහලේ ආකර්ෂාව වෙනුවෙන්
සිංහලේ ජාතික බලමුළුව.
www.sinhalee.com
සමිබන්ධවිය හැකි දුරකථන අංකය - 0713666648










Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.