Breaking News
recent

බෞද්ධ විහාරස්ථාන එපා යැයි කියමින් විගනේස්වරන් ජාතිවාදය අවුලයි. පොලිසියෙන් පුර්ණ ආරක්ෂාව.


විගනේස්වරන් නැමැති අන්තවාදි දෙමළ කොටියා විසින් අද දින උතුරේදි “දෙමළ නිජබිම වන උතුරේන් සිංහල බෞද්ධ විහරස්ථාන ඉවත් කරන ලෙස බලකරිමින් උද්ගෝෂණයක් පැවැත්විය. මෙම උත්ගෝෂණයට පොලිසියෙන් පුර්ණ ආරක්ෂාවද ලබා දි තිබු අතර, ජාතිවාදය ඇවිස්සීම ප්‍රධාන අරමුණ වු මෙම උද්ගෝෂණයට උසාවි නියෝගද පොලසිය විසින් ලබා ගෙන තිබුනේද නැත. 

බෞද්ධ විහාරස්ථාන ඉවත් කරන ලෙස සදහන් වු පුවරැ පවා ප්‍රදර්ශණය කරමන් දැඩිසේ ජාතිවාදය අවුස්සන මෙවන් වර්ථමාන කොටිින් අත්අඩංගුවට ගැනීමට හෝ ඒ නැවැත්වීමට ක්‍රියාමාර්ගයක් ගැනිමට හෝ පොලිසිය ක්‍රියාත්මක වි නොමැති බවද වාර්ථා වෙි. නමුත් සිංහලයන්ට සිදුවන අකටයුත්තකදි සිංහලයන් විසින් උද්ගෝෂණයක් සංවිධානය කරහොත් එම දිනට පෙරදිනම පොලිසිය විසින් එය නැවැත්වීමට උසාවි නියෝග ගනි.  මෙවන් පසුබිමක සිංහලයාට අද අතවි ඇති ඉරණම පැහැදිලිව පෙනෙන අතර වර්ථමාන ආණ්ඩුව සිග්‍ර ලෙස මෙි බෞද්ධ දිපයෙන් බුදු දහම අතුගා දැමීමට කටයුතු කරනවා සේම කොටියාට රට ලියා දීමට දගලන වෑයම මනාවට පසක්වෙි. 

සිංහලයා දැන් දැන්ම එකතු නොවුන හොත් ඉදිරියේදි අත්වන ඉරණම මීට වඩා භයානක වනු ඇත.
එක්වන්න සිංහලේ සමග







Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.