Breaking News
recent

මුල්මානුවන් ශ්‍රීපාද අඩවියේ ඉදිකිරිමට නියමිත හෝටල් සංකිර්ණයට විරැද්ධව සිංහලේ කුරැණැගලදි


එටිසලාටි නැමැති මුස්ලිමි ජංගම දුරකථන ජාලයේ අයිතිකරැ විසින් මිලදි ගෙන ශ්‍රීපාද රක්ෂිතයේ ඉදිරිකිරමට යන හෝටල් සංකිර්ණය පිළිබදව පසුගිය දින කිහිපය තුලදි අන්තර්ජාලයේ මහත් කතා බහට ලක්වු මාතෘකාවක් වු අතර එයට දැවැන්ත විරෝධතාවයන් එල්ල වුනා. මෙම හෝටල් සංකිර්ණය ඉදිරිකරන්නට යන්නේ ශ්‍රිපාද අඩවියේම පිහිටා ඇති මරේවත්ත නැමැති ස්ථානයෙයි. මෙහි පැහැදිලිම අරමුණ අරාබියෙන් මුසල්මානුවන් මෙහි ගෙන්වා ශ්‍රිපාදයට මුසල්මානුවන්ගේ උරැමයක් ඇතැයි කීමට උත්සහ කිරීමයි. 

තමන්ට නැති ඉතිහාසයන් කෙසේ හෝ කොල්ල කෑම මුසල්මානුවන්ගේ න්‍යාය බව අප හොදින්ම දන්නා කරැණක්. මෙි වන විට කූරගල, මුහුදු මහ විහාරයටද එල්ල වි ඇත්තේ එවන්ම වු බලවත් තර්ජනයක්. කෙසේ වුවද ශ්‍රිපාදය තමන්ගේ ආගමික නායකයෙකුගේ යැයි පවසා පසුගිය කාලයේ මුසල්මානුවන් විසින් යාංඥා කිරිමටද ශ්‍රිපාද මළුව භාවිතා කරා. ඔටුවාට කුඩාරමට ඔළුව දැමිමට දුනහොත් ඉන් පසු සිදුවන්නේ කුමක්ද යන්න ඔබට අමුතුවෙන් කිව යුතු නැත. 

මෙි අනුව මෙම ක්‍රියාවට විරැද්ධව සිංහලේ ජාතික බලමුළවෙි මහලේකමි ගරැ පුජ්‍ය අරඹෙිපොල රතනසාර හිමිගේ අනුශාසනා මැද තවත් ජාතික සංවිධාන කිහිපයක් එක්ව අද කුරෑනෑගලදි උද්ගෝෂණයක් පැවැත්වුවා. අටුවාටිකා අවශ්‍ය නැත. නියපොත්තේන් කැඩිමට ඇති දේ පොරවෙන් කපා ඉවත් කරන්නට සිදුවන තුරැ බලා සිටිය යුුතු නැත. මෙය කෙසේ හෝ නැවැත්විය යුතුමය. නැතිනමි අනාගතයේදි ශ්‍රිපාදයටද මක්කමටම වු දේ සිදුවනු ඇත. 

සිංහලේ ජාතික බලමුළුව






Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.