Breaking News
recent

විගනේෂ්වර්නට එරෙහිව සිංහලේ බළමුළුවෙි උද්ගෝෂණය අද හවස 3 කොටුවෙිදි


බෞද්ධ විහාරස්ථාන උතුරෙන් ඉවත් කරන ලෙස සදහන් වු පුවරැ පවා ප්‍රදර්ශණය කරමන් දැඩිසේ ජාතිවාදය අවුස්සමින් නැවතත් ඊළාමි කොටින් නැගිටිටවන්නට වෙර දරමින් උතුරැ පළාත් මහ ඇමති සී. විගනේෂ්වරන් පසුගිය 24 වෙනිදා පැවැත්වු උද්ගෝෂණය දැඩිව කථා බහට ලක්විය.  

විගනේෂ්වරන් විසින් මෙසේ සිදුකළ අන්තවාදි ප්‍රකාශයන්ට හා අන්තවාදි ක්‍රියකලාපයට ප්‍රතිචාර දක්වමින් සිංහලේ ජාතික බළමුළුව සංවිධානය කරන දැවැනත් උද්ගෝෂණය අද සවස 3 ට කොටුව දුමිරිය පොළ ඉදිිරිපිටදි පැවැත්වෙි. සැවෝම පැමිණෙන්න. 

සිංහලේ ජාතික බලමුළුව

Sinhale

Sinhale

1 comment:

  1. Enter your comment...me ape Sinhalee jayawewa sinhalee,

    ReplyDelete

Powered by Blogger.