Breaking News
recent

ශ්‍රිපාදය බෙිරා ගැනීමෙි "සිංහෙල් ජාතික බලමුළුවෙි" සටන අැරඹෙයි.


ශ්‍රිපාදයට අයිතිවාසිකමි කියන්නට සැරසි, ඒහි හෝටලයක් සමගින් පල්ලියක් ගොඩනැගීමට සැරසුනු මුසල්මානුවන්ට ඒරෙහිව "සිංහෙල් ජාතික බලමුළුව" අාරමිභ කළ මහ පා ගමන අද (4) ශ්‍රි දළදා මාළිගාව අසලින් අැරඹුනි. සිංහලේ ජාතික බලමුළුව තවත් ජාතික සංවිධාන කිහිපයක් හා එක්ව දියත් කරන මෙි සටනට සිංහලේ ජාතික බලමුළුව සභාපති, පුජ්‍ය යක්කලමුල්ලේ පවර හිමි හා, එහි මහලේඛමි පුජ්‍ය අරඹෙිපොල රතනසාර ස්වාමින් වහන්සේගේ දායකත්වය සමග තවත් ස්වාමින්වහන්සේලා හා රටට හිතැති සිංහලයන් විශාල පිරිසක් එකව සිටි. 

ඒ අනුව දින 3 ක දැවැන්ත පා ගමනේ මග සටහන් මෙසේය. 

01වන දින - මහනුවර සිට නාවලපිටිද දක්වා
02වන දින - නාවලපිටියේ සිට නෝර්ට්න්බි්‍රජ් දක්වා
03වන දින - නෝර්ට්න්බි්‍රජ සිට නල්ලතන්නිය දක්වා

නොවැමිබර් 6 වන දින නල්ලතන්නියට ළගා වී එහි සිට ඉල්ලීමි දෙනතුරැ අඛණ්ඩ උපවාසයක් සිදුකිරීමට සිංහලේ ජාතික බලමුළුව සුදානමි කර තිබෙි. මෙි අපේ බුද්ධ දීපයයි. එහි උරැමයන් රැක ගැනීම අප සැමගේ වගකීමයි. තමන්ට නැති උරැමයක් කියාපාමින් බෞදධ උරැමය මුසල්මානුවන් විසින් කොල්ලකන තුරැ බලා සිටින්නේනමි ඒය කළ හැක්කේ කලවමි ලේ ඇති වුන්ටම පමණි. සිංහලේ ජාතික බලමුළුව ඔබ සියලු දේනාටම පක්ෂ පාට අතහැර මෙම සටනම පණ පොවන්නට එක්වන ලෙස ආරාධනා කර සිටි. සියල්ලෝම මෙි දැවැන්ත පා ගමනට ඔබගේ සහයෝගය දක්වන්න.

Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.