Breaking News
recent

සිංහලේ ජාතික බලමුළුව මාරාන්තික උපවාසයට සුදානමි


මුසල්මානුවන්ට ශ්‍රිපාද අඩවියක් විනාශ කිරීම සදහා ඉඩමි පවරා දි හොටලයක් සෑදීමට අවශ්‍ය කටයුතු කර දීමට එරෙහිව සිංහලේ ජාතික බලමුළුව විසින් නොවැමිබර් 4 වෙනිදා නුවර දළදා මාළිගාව අසලින් නල්ලතන්නිය දක්වා ආරමිභ කළ ශ්‍රිපාදය මුසල්මානුවන්ගෙන් බෙිරා ගැනීමෙි පා ගමන අද නොවැමිබර් 6 වනිදා සිට මාරාන්තික උපවාසයක් ලෙස ඉදිරියටත් සිදුකිරීමට සුදානමින් සිටි. 

මරේ වත්ත නමින් හදුන්වන ප්‍රෙද්ශයේ මෙලෙස අක්කර 89 ක් පමණ මුසල්මානුවන්ට හෝටලයක් සෑදිම සදහා ඉඩමි ලබා දි තිබෙි. ශ්‍රිපාද අඩවියේ ජල පෝෂක කලාපයන්ද විනාශ කරමින්, මෙම ඉඩමි හොර රහසේ මිලදි ගත් එටිසලාටි සමාගමෙි ආරාබි කාරයන් මෙි සුදානමි වන්නේ ශ්‍රිපාදයටද අයිතිවාසිකමි කිමෙි මුලික පියවර බව අමුතුවෙන් කිව යුතු නැත. ඔටුවාට හිස දමන්නට දුන්නහොත් ඌ ඇගත් දාන බවද අපි හොදින්ම දනිමු. එසේනමි මෙය ආරමිභ වීමට ප්‍රථමව නතර කළ යුතුය. 

ඒ අනුව මෙම ප්‍රෙද්ශයේ විකුණා ඇති ඉඩමි වල කිසිදු ඉදිරිකිරිමක් මින් ඉදිරියට සිදු නොකරන මෙන් ලිඛිත නියෝගයක් නිකුත් කරන තුරැ සිංහලේ ජාතික බලමුළුවෙි මහලේඛමි පුජ්‍ය අරඹෙිපොල රතනසාර ස්වාමින් වහන්සේ සහ සිංහලේ ජාතික බලමුළුවෙි සාමාජිකයන් මෙි අඛණ්ඩ මාරාන්තික උපවාසය සිදු කරනු ඇත.

මෙි ඔබෙි උරැමයයි. එය රැක ගැනීම අපගේ මෙන්ම ඔබගේද වගකීමයි. සටන දිනනතුරැ අපට සහයක් වෙන්නට සිංහලේ කකියන නියම සිංහලයන්ටද අපි ආරාධනා කර සිටිමු. එන්න අපිත් එක්ක මෙි සටනට එක්වන්න. 




Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.