Breaking News
recent

රට රකින බලමුළුවෙි අපි 11 වෙනිදා නුවරට


කොටි ත්‍රස්ථවාදින්ගෙන් බෙිරා ගත් මවි බිම නැවතත් කෑලි වලට කඩා යළි බෙිදා දීමට සුදානමි වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් දැවැන්ත විරෝධයක් එය නතර කර දමනා තෙක් ගෙන යන්නට සැබැ ජාතික හිතවාදි සංවිධාන එකට එක්ව හඩ නගන “රට රකිනා බලමුළුවෙි අපි“ අඨිෂ්ටාන පුජාව දෙසැමිබර් 11 වෙනි දින සවස 4 ට දළදා මාළිගාව අභියසදි පැවැත්වෙි. 

විවිධ සංවිධාන විවිධ වැඩ සටහන් තෝරා ගෙන ඇති මෙි අවස්ථාවෙිදි රට හමුවෙි ඇති ප්‍රධානම ප්‍රශ්ණය වන මෙම රට බෙිදා වෙන් කරන ක්‍රමන්ත්‍රණ කාරි වැඩ පිළිවෙල පරාජය කිරිමට සියලුම දෙනා එක අරමුණකින් එක් වීම අතිශය වැදගත් කරැණකි. මන්ම යත් මෙම ක්‍රමන්ත්‍රණ කාරි වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවුනහොත් එය සිංහලයාගේ මළගමද ඒ සමගම ලියෙවෙන බැවිනි.  

Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.