Breaking News
recent

කපා දමන්නට සැරසුනු පන්නිපිටියේ බෝ සමිදුන් සිංහලේ ඇතුලු ජාතික සංවිධාන වල මැදිහත් වීමෙන් නවති


පන්නිපිටිය කන්ද කැපු ස්ථානයේ වසර 300 ක් පමණ වැඩ සිටි , එමෙන්ම ප්‍රෙද්ශයේ ජනතාවගේ ගෞරවයට පාත්‍රවු බොධින් වහන්සේ අද දින කපා දමන්නට යහපාලන ආණ්ඩුව සුදානමි වුවත් සිංහලේ බලමුළුව ඇතුලු ජාතික සංවිධාන වල මැදිහත් විමෙන් එය නතර කිරීමට හැකිවිය. 

මීට පෙරද මෙම බෝධින් වහන්සේ කපා දැමීමට සුදානමි වුවත් එයද එල්ල වු විරෝධය යටතේ නතරවු අතර නැවත අද දින ඒ සදහා උත්සහ කිරීමට ආණ්ඩුව සුදානමි විය. නමුත් ක්ෂණිකව මැදිහත් වු සිංහලේ බලමුළුව , බොදු බල සේනාව හා රාවණ බලය සංවිධාන එයද නතර කිරිම සමත් වු අතර නැවත එම බෝධින් වහන්සේට අත නොතබන බව කපා දමන්නට ආ යහපාලන කොන්ත්‍රාත් කරැවන් පොරොන්දු වීමෙන් අනතුරැව එහි රැස්ව සිටි බෞද්ධයන් විසිර යන ලදි. 

කෙසේ වුවද මෙි වන විට බෞද්ධයන්ට මෙි රටෙි එල්ල වි තිබෙන්නේ අභාග්‍ය සමිපන්න කාලයකි. පාලකයන් රටෙි ප්‍රධාන ආගම වනසා දමන්නට නොයෙකුත් ක්‍රියා මාර්ග ගන්නා බව හොදින් පෙනේ. නමුත් මෙි රටෙි අභිමානය සුරකින සිංහල බෞදධයන් අවධියෙනි. අද මෙම ස්ථානයෙන් ලැබුනු පොරොන්දුව මත විසිර ගියද අපි සෑම වෙලෙම අවධියෙන්. 

සිංහලේ ජාතික බලමුළුව





Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.