Breaking News
recent

අන්තවාදින් පුල්මුඩෙි - ක්‍රිතුණාමලය - අනුරාධපුර හි නැවතත් බුදුපිළිම වහන්සේලා 5 නමක් විනාශ කරයි


පෙර දින රාත්‍රිෙය්දි මුසල්මානු අන්තවාදින් විසින් නැගෙනහරි සිංහල බෞද්ධ අයිතින් විනාශ කර දැමිමට ගෙන යන ක්‍රියාමාර්ගයන්ට අනුව නැවත වරක්  පුල්මුඩෙි - ක්‍රිතුණාමලය - අනුරාධපුර යන ප්‍රෙද්ශයන් වල වැඩ සිටි බුදු පිළිම වහන්සේලා පස් නමක් මෙිවන විට කඩා දමා විනාශ කර ඇති බව අපට වාර්ථා වී තිබෙි. 

මෙි වන විට රජයෙන් නියෝග ලැබු ඇතැමි කණ්ඩායමි බෞද්ධයන්ගෙන් මෙය වසන් කර බෞදධ උරැමය අතුගා දැමිම සදහා මෙම විනාශ කළ පිළිම වහන්සේලාගේ කොටස් සුක්ෂම ආකාරයෙන් ඉවත් කර ගැනිමටද කටයුතු කරමින් බවතින බව අපට වාර්ථා වි ඇත. 

කෙසේ නමුදු සිංහලේ ආරක්ෂාව වෙනුවෙන් ක්ෂණිකව පෙනිසිටින සිංහලේ ජාතික බලමුළුව මෙ වන වටත් එම ස්ථානයන් වෙත ළගාවි ඇති අතර නැවත එම ස්ථානයන් තිබු පරිදිම සැකසිමට අවශ්‍ය කටයුතු කරමින් පවති. බුදු පිළිම වහන්සෙලා මිලදි ගැනිම සදහා ඔබටත් අනුග්‍රහයක් දැක්විය හැකිනමං පහත අංකයට දැනුමි දෙන්න. අපිට කතා කරන්න 0713666648

සිංහලේ ජාතික බලමුළුව

Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.