Breaking News
recent

(VIDEO) කූරගල වර්ථමාන තත්වය - මාධ්‍ය දැනුවත් කිරිම - පෙබ 10 - සිංහලේ ජාතික බලමුළුව


සිංහලේ ජාතික බලමුළුව විසින් 2017 පෙබරවාරි 4 වන දින නිදහස් දිනය සැමරීම මෙි වන විට මුසල්මානු ආක්‍රමණයෙන් දරැණුවටම බැටකමින් තිබෙන කූරගල පුදබිමෙිදි සංවිධානය කළ අතර එහිදි කූරගල පුදබිමට මුසල්මානුවන් විසින් කර ඇති විනාශය පිළිබදවද සොයා බලනු ලැබීය. 

කෙසේ වුවද මෙම කූරගල පුදබිම මුසල්මානු ආක්‍රමණයෙන් මුදවා නැවත සිංහල බෞද්ධයන්ට ලබා දිමට සිංහලේ ජාතික බලමුළුව මෙිවනවිටත් කටයුතු කරමින් තිබෙන අතර ඒ පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීම හා කූරගලට වර්ථමානයේ අත්වි ඇති ශෝකජනක ඉරණම පිළිබදව දැනුවත් කිරිම සදහාත් සංවිධානය කර තිබු මාධ්‍ය සාකචිචාවෙිදි බොහෝ කාරණා හෙළිකරනු ලැබිනි. එය පහතින් නරඹන්න.

සිංහලේ ජාතික බලමුළු
මාධ්‍ය අංශය


Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.