Breaking News
recent

පන්නිපිටිය බෝ සමිදු කපාදැමිම විසදුමක් ලැබෙන තුරැ සතියකට කල් දමයි.


අද දින(3/10) පන්නිපිටිය බෝ සමිදුන් වහන්සේ අපවත් කිරිමට දැව සංස්ථාව ඇතුලු විවිධ පාර්ශයවන් කටයුතු සුදානමි කර තිබු නමුත් ඊයේ දිනයේ(3/09) සිංහලේ ජාතික බලමුළුව විසින් කරනු ලැබු දැනුවත් කිරීම මත මෙම කුමන්ත්‍රණකාරි වැඩ පිළිවෙලට එරෙහි වීමට හා එය නවතා දැමිමට විවිධ ජාතික සංවිධාන නියෝජනය කරන හිමිරැවන්(සිංහලේ අපි, රාවණ බලය ලේකමි හිමි, බොදු බල සේනා මහලේකමි හිමි) හා සිංහල බෞද්ධයන් පැමිණුනි. එනිසා බෝ සමිදු කපා දමන්ට ආ පිරිසට නැවත හැරි යාමට සිදු විය. 

කෙසේ වුවද බෝ සමිදුන් වහන්සේ සමිපුර්ණයෙන්ම කපා දැමිමට පිඹුරැ පත් සකස් කර ඇති වර්ථමාන ආණ්ඩුවෙන් බෝ සමිදු බෙිරා ගැනිම වෙනුවෙන් එකම අරමුණක පැමිණ සිටි හිමරැවන් හා සිංහල බෞද්ධයන් සිටි අතර එ සදහා ලිඛිත තහනමි නියෝගයක් ලබා ගැනිම උත්සහ කළද ප්‍රථම එම ස්ථානයට පැමිණි දිස්ත්‍රික් ලෙකමවරියගෙන් සතුටුදායක පිළිතුරැක් නොලැබුනු හෙයින්, එම ව්‍යාපෘතිය භාර නිළධාරියා එතනට පැමිණෙන තෙක් රැදි සිටිමට පැමිණ පිරිස තීරණය කරන ලදි. 

පසුව මෙම මහ මාර්ග ව්‍යාපෘතිය භාර ව්‍යාපෘති ඉංජිනේරැ R.J නාඔටුන්න එම ස්ථානයට පැමිණ ප්‍රශ්ණය විසදා ගැනිම සදහා සතියක කාලයකට එම බෝගස කපා දැමිම අත්හිටුවන බවට ලිඛිතව දුන් පොරොන්දුවක් මත පිරිස විසිර යන ලද අතර ඉදිරි සතිය ඇතුලත සාකචිචා මාර්ගයෙන් මෙය සමිපුර්ණයෙන්ම බෙිරා ගැනිමට සිංහලේ ජාතික බලමුළුව ඇතුලු අනෙකුත් සංවිධාන කටයුතු කරනු ඇත. 

ඇහැළියගොඩ වැනි මාර්ග තදබදය වැඩි ස්ථානයක පාර අයිනේ තිබෙන පල්ලියක් කඩා ඉවත් නොකර ඒ වෙනුවට වට රවුමි මාර්ගයක් ඉදිකරමින් කටයුතු කළ වර්ථමාන පාදඩ ආණ්ඩුව මහ මාර්ගයට කිසිදු අවහිරයක් නොමැති මෙම බෝ සමිදු කඩා දමන්නට සැරසෙන්නේ මෙරටින් බුදු දහම අතුගා දැමිමෙි ව්‍යාපෘතියක කොටසක් ලෙසින් බව අපි හොදින්ම දනිමු. මුලින් සලැසුමි කළ ව්‍යෘපෘතියෙදි බෝගස කපා ඉවත් නොකෝට පිටතින් මහ මාර්ගයක් තැනිමට සියල්ල සැලසුමි කර තිබියදි මෙම බෝගසම කපා දමන්මට සැරසෙන්නේ කුමන හේතුවකටදැයි ඔබට වැටහෙනු ඇත. සිංහලුනි. මෙි සැවෝම එක්විය යුතු කාලයයි. එසේ නොමැති වුවහොත් අනාගත පරපුරට පාර දෙපස දකින්ට ඉතුරැ වන්නේ මරක්කල පල්ලි පමණක් බවද මතක තබා ගන්න. 










Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.