Breaking News
recent

පන්නිපිටියේ බෝ සමිදුන් සුරැකේ. අධිකරණය නියොගයක් ලබා දෙයි


ආණ්ඩුවෙි බෞද්ධ විරෝධි පිරිස් විසින් දිගින් දිගටම පන්නිපිටියේ බෝ සමිදුන් කපා දැමිමට සැරසුනද සිංහලේ ජාතික බලමුළුව ඇතුලු ජාතික සංවිධාන වල මැදිහත් වීම මත කිහිප අවස්ථාවකදිම එය වැලකුණු අතර අද දින(4/06) ශේෂඨාධිකරණ විසින් බෝ සමිදු ඉවත් කිරීම වළකමින් අතුරැ තහනමි නියෝගයක් නිකුත් කර තිබෙි. 

පසුගිය මස 10 (3/10) වන දිනද මෙම බෝ සමිදු අපවත් කිරීමට සියල්ල සුදානමි කර තිබුනු නමුත් සිංහලේ බලමුළුව ඇතුලු සංවිධාන කළ මැදිහත් විම මත එය වැළකුන අතර එදින එම ස්ථානයට පැමිණි මෙම මහ මාර්ග ව්‍යාපෘතිය භාර ව්‍යාපෘති ඉංජිනේරැ R.J නාඔටුන්න සාකචිඡාවක් ලබා දීමට පොරොන්දු උවද පසුව එම සාකචිඡාවද සාර්ථක නොවුනු. 

කෙසේ වුවද මෙවන විට අධිකරණය නියෝගය ලැබි තිබෙ. එය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වන්නෙදැයි අපි විමසිල්ලෙන් පසුවෙමු. 

මෙි පිළිබදව නෙත් නිවිස් පුවත මෙතැනින් - Click Here

පන්පිටියේ බෝ සමිදු සමිබන්ධ පසුගිය පුවත්
පන්නිපිටිය බෝ සමිදු කපාදැමිම විසදුමක් ලැබෙන තුරැ සතියකට කල් දමයි.
Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.