Breaking News
recent

තහනමි කල ශ්‍රිපාද අඩවියේ ඉදිරිකිරිමට ගිය මුස්ලිමි හෝටලය නැවත ගොඩනගන බවට තොරතුරක් -



එටිසලාටි නැමැති මුස්ලිමි ජංගම දුරකථන ජාලයේ අයිතිකරැ විසින් මිලදි ගෙන ශ්‍රීපාද රක්ෂිතයේ ඉදිරිකිරමට ගිය හෝටල් සංකිර්ණය පිළිබදව පසුගිය අවුරැද්දේ අවසාන මාසය කිහිපය තුලදි අන්තර්ජාලයේ මහත් කතා බහට ලක්වු මාතෘකාවක් වු අතර එයට දැවැන්ත විරෝධතාවයන් එල්ල වුනා. මෙම හෝටල් සංකිර්ණය ඉදිරිකරන්නට නියමිතව තිබුයේ ශ්‍රිපාද අඩවියේම පිහිටා ඇති ෆික්ෆීල් වතුයාය නැමැති ස්ථානයේ වු අතර මෙහි පැහැදිලිම අරමුණ අරාබියෙන් මුසල්මානුවන් මෙහි ගෙන්වා ශ්‍රිපාදයට මුසල්මානුවන්ගේ උරැමයක් ඇතැයි කීමට උත්සහ කිරීමයි. කෙසේ වුවද එහිදි සිංහලේ ජාතික බලමුළුව ඇතුලු බෞද්ධ ගිහි පැවැදි පිරිස් තුලින් ඇතිවු දැවැන්ත විරෝධය හමුවෙි එය තහනමි කර දැමිමට නියෝග ලැබුනා. 

කෙසේ වුවද නැවතත් එම හෝටල් සංකීර්ණය ඉදිරිකිරමට යන බවට සිංහලේ ජාතික බලමුළුවට තොරතුරක් ලැබි ඇති අතර මෙි වන විට එම තොරතුරේ සත්‍ය අසත්‍ය තාව පිළිබදව අපි සොයමින් පවතිනවා. එය සත්‍යනං නැවත වරක් දිවි හිමියෙන් මෙි සමිබන්ධව කටයුතු කර එම අන්තවාදින්ගේ වැඩි පිළිවෙලවල නතර කර දැමිමට සිංහලේ ජාතික බලමුළුව දිවි හිමියෙන් සුදානමි. බලමුළුවෙි ගරැ ලේඛමි පුජ්‍ය අරඹෙිපොල රතනසාර ස්වාමින් වහන්සේ විසින් මෙි පිළිබදව කරැණු දැක්වීම පහතින් ඔබට නරඹන්නට පුලුවන්.

Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.