Breaking News
recent

රෝහින්ග්‍යා මුසල්මානුවන් හතළිස් දහසක් පන්නා දැමිමට ඉන්දියාව සැරසේ


නීති විරෝධී අයුරින් ඉන්දියාවේ රැඳී සිටින රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් එරටින් පිටුවහල් කිරීමට ඉන්දීය රජය සූදානම් වෙයි.

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට වද හිංසා පමුණුවන බව කියමින් විවිධ විදෙස් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ඉන්දීය රජයට චෝදනා කළද,ඔවුන් නීති විරෝධී සංක්‍රමණියකයන් බවත්,ඔවුන්ට ඉන්දියාව තුළ රැඳී සිටිමට කිසිදු නීතිමය අවසරයක් නොමැති බවත් ඉන්දීය රජයේ අමාත්‍යවරයෙකු වන කිරන් රිජ්ජු පවසයි.

එමෙන්ම මෙම කාරණාව සම්බන්ධයෙන් කිසිවෙකුගේ අවවාද අනුශාසනා ඉන්දියාවට අවශ්‍ය නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

මෙවැනි ප්‍රශ්ණයක් ලංකාවෙිද මෙි වන විට සිදුවෙමින් පවතින අතර ප්‍රබල මුස්ලිමි ආමාත්‍යවරැයෙකුගේ රැකවරණය යටතේ මෙරට අනවසරයෙන් රැදි සිටින පාකිස්ථාන් මුසල්මානුවන් විශාල ප්‍රමාණයක් ලංකාවෙි රැදි සිටිති, ඉන්දියාව මෙන් ඔවුන් පන්නා දමන්නට ලංකාවට කොන්ද පන ලැබෙනිනේ කවදාද යන්න අපදට අද මෙන්ට හෙටත් පැන නගින ගැටලුවයි.
Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.