Breaking News
recent

ඊයේ(26) අල්ලාගත් රොහින්ග්‍යා ත්‍රස්ථවාදින්ට ලියාපදිංචිය දීමට සැරසේ


ඊයේ දින (26) කිසිදු ආකාරයක, විසා අවසරපතක්, වලංගු විදේශ ගමන් බලපත්‍රයක් නොමැතිව ලංකාවට අනවසරයෙන් පැමිණ, ගල්කිස්ස ප්‍රෙද්ශයේදි සැගවි සිටින විට අල්ලාගත්, රොහින්ග්‍යා ත්‍රස්ථවාදින් පිරිසට කොළඹ එක්සත් ජාතින්ගේ කාර්යාලයේ මැදිහත් වීමෙින් ලංකාව තුල ලියාපදිංචිය දීමට යන බව දැන ගන්නට ලැබි තිබෙි. 

මෙි වන විට එම ත්‍රස්ථවාදින් පිරිස එක්සත් ජාතින්ගේ කාර්යාලයට රැගෙන විත් ඇති අතර, එයට එරෙහිව සිංහලේ ජාතික බලමුළුව ප්‍රධානත්වයෙන් තුමිමුල්ලේ එක්සත් ජාතින්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ගොෂණයක් පැවැත්වෙි. 

ලංකාව යනු ලොකේයේ ආනථ මඩමක් නොවන බැවින්, මෙම අන්තවාදින් පිරිස නැවතත් පිටුවහල් කරන ලෙසට ඉල්ලමින් හා ඔවුනට ලියාපදිංචිය දිමට එරෙහිව මෙම උද්ගෝෂණය පැවැත්වෙන අතර, එක්සත් ජාතින්ගේ කාර්යාලයට මෙි සමිබන්ධව ක්‍රියාකරමින් ඔවුනට ලංකාව තුල රැදි සිටිමට අවසර ලබා දීම සදහා කිසිදු අයිතියක්ද නැත. බංකොලෙත් ආණ්ඩුවෙි අදුරදර්ශි ප්‍රතිපත්ති හේතුවෙන් මෙි වන විට ලංකාව වැටි ඇත්තේ ඉතා අවදානමි අඩියකටය. ලොකෙයේ සිටින ත්‍රස්ථවාදින්ගේ නැවතුමි පොලක් ලෙස ශ්‍රිලංකාව යොදා ගැනීමට අප කිසිසෙත්ම ඉඩ දිය යුතුද නැත. අයිසිස් ත්‍රස්තවාදින් මෙන්ම රොහින්ග්‍යා අන්තවාදින්ද මෙරටට තබා ගත හොත් ලංකාවද නැවත ලේවිලක් වන දිනය වැඩි ඈතක නැත. 





Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.