Breaking News
recent

භික්ෂූ දඩයමට එරෙහිව ජාතික යුතුකම ඉටු කරමු


එක්සත් ජාතින්ගේ කිසිදු ලංඡනයක්, කොඩියක් හෝ නොමැතිව නිතිවිරෝධිව ගල්කිස්සේ පදිංචි කර සිටි, දරැවන් පාසල්වලට පවා ඇතුලත් කර සිටි, ලංකාවට හොරෙන් ඇතුලව සිටින රොහින්‍යා මුස්ලිමි අන්තවාදින් පිළිබදව හෙළිකල නිසා මෙි වන විට රිමාන්ඩි කර සිටින සිංහලරාවය සභාපති, පුජ්‍ය අක්මීමන දයාරතන හිමි හා, නිතීයේ විලංගුවෙන් බැද දැමීමට සුදානමි වන සිංහලේ ජාතික බලමුළුවෙි මහ ලේකමි පුජ්‍ය අරඹෙිපොල රතනසාර ස්වාමින් වහන්සේලා හට ශකිත්වක් වනු පිණිස හෙට උදෑසන 9 වන විට, ගල්කිස්ස උසාවිය අසලට පැමිණෙන ලෙස දැ හිතකාමි ඔබට දන්වා සිටිමු. 

කලහා කල බවට බොරැ චෝදනා නගිමින් වත්මන් රජය විසින් ගෙනයන මෙම භික්ෂු දඩයමට එරෙහි විම ඔබ අප සැමගේ යුතුකමකි. පැමිනෙන අයට 071 8168648 න් වැඩි විස්තර ලබා ගත හැක. 


Sinhale

Sinhale

No comments:

Post a Comment

Powered by Blogger.