Breaking News
recent

අපව සමිබන්ධ කර ගන්න


ගරැ සභාපති                                      - යක්කලමුල්ලේ පවර හිමි
ගරැ මහ ලේකම්                                - අරඹෙිපොල රතනසාර හිමි
නියෝජ්‍ය සභාපති                             - පුජ්‍ය බිබිලේ ඥාණසංක හිමි
භාණ්ඩාගාරික                                   - පර්සි ටෙරන්ස් පීරිස්
නියෝජ්‍ය ලේකම්                             - අමිල උදයංග පුෂ්පකුමාර
කළමණාකරැ සහ නීති අංශ ප්‍රධානි      - නිතිඥ එරන්ද සෙනෙවිරත්න


සිංහලේ බලමුළුව සමිබන්ධයෙන් කරැණාකර ඔබට යමක් විමසිමට අවශ්‍යනං අප විසින් ඉහත නිල වශයෙන් පත් කර ඇති හිමිවරැන්ගෙන් හෝ අනෙකුත් නිලයන් දරන අයගෙන් පමණක් විමසන්න.  

සමිබන්ධවිය හැකි දුරකථන අංකය - 0713666648
අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය        - sinhalemedia@gmail.com

10 comments:

  1. අපේ හාමුදුරැවනේ අවසරයි,
    හාමුදුරැවනේ මම ඔබ වහන්සේලාගේ මෙම ජාතික වැඩුමුලුව ගැන අතිශයින්ම සතුටුවන නකෙනෙක් මම ඊයේ ඔබවහන්සේලාගේ නුවර වැඩමුලුවට සම්බන්ධ වුනා ඇත්තෙන්ම මම සිංහල වීම ගැන සතුටුවන කෙනෙක් නමුත් ඊයේ මම දුටුවා සිංහල බොවුද්ධ අපට මාලිගාව ඉදිරිපිට අපට අත්වුන ඉරනම නමුත් හාමුදුරැවනේ ඔබ වහන්සේලා නොසැලී ඉදිරියට යනවා වගේ අපත් කිසිසේත්ම නොසැලෙන්නෙමු. මට දෙන්න පුලුවන් සෑම සහයෝගයක්ම මම ඔබ වහන්සේලාගේ ගේ සිංහල බොද්ධ යන්වෙනුවෙන් මේ ගෙනයන පෙරමුණට මගේ මුලු හදවතින්ම ලබාදෙන බව කියන්න ඕන. හාමුදුරැවනේ අද මම මූණුපොත බලනකො මගේ හිතරිදුන තැනක් ගැන දැනුම්දෙන්නයි මෙය මම ලියන්න තීරණය කලේ එ් දෙරණ නාලිකාවෙන් විකාශය වූ වැඩසටහනක එ් පුද්ගලයා අපේ ඉතිහාසය වාකෘති කරනවා රැවන් වැලි සෑය කිය‍න්නේ පවු ගොඩක්ලු දුටුගැමුණු කියන්නේ හොද පාලකයෙක් නොවෙයි නපුරැ පාලකයෙක්ලු කියලා අපේ ඉතිහාසය වෙනස්කරන්න කෙනෙක් උත්සාහ කරනවා. අනේ හාමුදුරැවනේ මම ‍ඔබවහන්සේලා දෙනමගෙන මම ඉල්ලන්නේ එකම දෙයයි ‍මේ ගෙවයන ව්‍යාපාරය තුල අපේ ඉතිහාසය මේ අනාත වුන සංහල බොද්ධයාට උගන්වන වැඩපිලිවෙලකුත් ‍සිංහලේට සමගාමීව ගෙනයන්න. නැතිනම් ඉතිහාසය නොදන්න අප‍ේඋන් මේවා විශ්වාස කරවි. සිංහලයගේ අභිමානය සිංහලයාට දැනෙන්න ඉතිහාසය අපට කියාදෙන්න හාමුදුරැවනේ
    ඔබවහන්සේලා දෙනමටම තෙරැවන් සරණයි.

    ReplyDelete
  2. රටේ නම සිංහලේ ලෙස වෙනස්වියයුතුයි යන්න අරමුනුවල නැත්තේ ඇයි එය අතුලත් වියයුතුයි නේද?
    දෙමළ බසින් ශ්‍රී ලංකා යන්න පවා භාවිතා වන්නේ නැත. දෙමළ බසින් අදටත් ශ්‍රි ලංකා යන්න හඳුන්වන්නේ ඉලන්ගෙයි යනුවෙනි. අදටත් අපේ රටේ මුදල් නෝට්ටු වල පවා දෙමළ භාෂාවෙන් සඳහන්ව ඇත්තේ ඉලංගෙයි යනුවෙනි. එනිසා රටේ නම සිංහලේ ලෙස වෙනස් විම දෙමළ කතාකරන ජනයාට ගැටලුවක් විය නොහැක.
    සිංහලේ දෙමළ සිංහලේ මුස්ලිම් ලෙස සියලු ජන කොටස් ඔව්නොව්න්ගේ අනන්‍යතාවයන් සමගි කිරිමට ඇති මග රටේ නම සිංහලේ ලෙස වෙනස් කිරිමයි නව ව්‍යවස්ථා ගෙන එන ඔනැම පක්ෂයකට එසේ කිරිමට බලකිරිම සංවිධානයේ අරමුනු අතරට පැහැදිලිව එක්විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. This is the perfect thing to do at the moment.our country name should be renamed as SINHALE .....the original name of our country............we are with SINHALE Our Mother Land

      Delete
  3. sinhalee sticker eka alawagena IOC eken thel gahana ekanam upset

    ReplyDelete
  4. ගරු සභාපති - යක්කලමුල්ලේ පවර ස්වාමින් වහන්සේ
    ගරු මහ ලේකම් - මැඩිල්ලේ පංඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ

    ReplyDelete
  5. අපේ හාමුදුරුවනේ,
    //රටේ නම සිංහලේ ලෙස වෙනස්වියයුතුයි යන්න අරමුනුවල නැත්තේ ඇයි එය අතුලත් වියයුතුයි නේද? //

    වැදගත්ම අදහසක්. වෙනස පටන්ගතයුත්තේ මුලින්මයි. ලෝකයේ ගොඩක් රටවල නම තීරණය වෙන්නේ එහි මුල් වාසීන්ගේ නමින්. සිංහලයාගෙන් ඒ අයිතියත් උදුරලා අරන්.

    හිතට වදින විධියට දෙයක් ලියන්න පුළුවන් කෙනෙක් මැදිහත් වෙලා පටන් ගන්නවානම්මේ සම්බන්ධව අඩුමතරමේ කතිකාවතක්වත් ආරම්භකරන්න හොඳ තැනක් මෙතන.
    https://www.change.org/

    ReplyDelete
  6. විදේශ ගතවෙලා ඉන්න සිංහලයන්ට උද්ගෝෂණ පවත්වන්න පුළුවන් ඕනෙම රටක නමුත් පුරවැසියන් වන අපට බැහේ ලංකාවේ. මියන්මාරයේ අමු අමුවේ අහිංසක මුස්ලීම් මිනිස්සු මරනවා ඒවා ගැන එක පකයෙක් කතා නැහේ. කොටි ඇති කලෙත් උන්බල කියන අමතක වෙලා

    ReplyDelete
    Replies
    1. අහිංසක, අමිමගේ රෙද්දේ අහිංසක. ඇ ගොන් හමිබයෝ. තොපේ එවුන් අහිංසක හින්දද එහේ ගිනිතියන්න ගිහිල්ලා දැන් ගහලා පන්නකොට තොපිට රිදෙන්නේ. ලංකාව කියන්නේ අනාථ මඩමක් නෙවෙයි. ඔකුන් මරන්නම තමා තියෙන්නේ තොපිත් එකක්ම

      Delete

Powered by Blogger.